Local NewsNews ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයිShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත්... Read more
Local NewsNews පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයිShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 සිංගප්පූරු සමාගමක් සමඟ අනුබද්ධ ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් පාම් තෙල් ආනයනය කරන සමාගමක් විසින් පිරිපහදු නොකළ පාම් තෙල් නැව් දෙකක් හෙවත් දළ වශයෙන් මෙ.ටො 25000ක්... Read more
Local NewsNews උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයිShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා යවා... Read more
Local NewsNews නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..Shiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින සිට දින තුනක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය ඒ කටයුතු කර තිබේ. එම ප්‍රදේශයට ඉදිරි දිනවල බලපාන බවට අනාවැකි පළකර... Read more
Local NewsNews නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..Shiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 නාත්තන්ඩියේ මත්ස්‍ය කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකවරිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිදුකළ... Read more
Local NewsNews කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමයShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 කොළඹ නගර සීමාවේ සිදුකරනු කොරෝනා පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews O/L විභාගය කල් යයිShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව... Read more
Local NewsNews ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 මුදල්, දේපොළ කොල්ලකෑමේ සහ පුද්ගලයෙක් පැහැරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක්... Read more
Local NewsNews ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්Shiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණ විද්‍යා... Read more
Local NewsNews අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍යShiran VirajDecember 1, 2020 by Shiran VirajDecember 1, 20200 අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන... Read more