Local NewsNews මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය... Read more
Local NewsNews සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයිShiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රෝගයෙන් ගැලවීමට sms පණිවිඩයක් උපකාරී වී තිබෙනවා. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්, nethnews... Read more
Local NewsNews සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති. මේ වන විට... Read more
Local NewsNews කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රිShiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි. තමනට දුරකථන ඇමතුමක්... Read more
Local NewsNews මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.... Read more
Local NewsNews පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයිShiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව... Read more
Local NewsNews කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව... Read more
Local NewsNews ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් – පොලීසියෙන් 91ක්Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 ඊයේ (10) දිනයේ දී ආසාදිතයින 430ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් 251ක්... Read more
Local NewsNews අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..Shiran VirajNovember 6, 2020 by Shiran VirajNovember 6, 20200 බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා... Read more
Local NewsNews කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනීShiran VirajNovember 6, 2020 by Shiran VirajNovember 6, 20200 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. කුඩා ළමුන් 20... Read more