ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්
සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියක් මඟින් කොවිඩ් – 19 මළ සිරුරු භූමිදානය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගනු ලැබූ...