Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත... Read more
Local NewsNews කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.... Read more
Local NewsNews තවත් 275කට කොරෝනා…Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 275ක් හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. lankacnews... Read more
Local NewsNews ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02) දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට... Read more
Local NewsNews ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවටShiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව සතියක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ්... Read more
Local NewsNews නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්නShiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන්... Read more
Local NewsNews බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේග බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 වන දා සිට තොග... Read more
Local NewsNews කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (02) දින කටයුතු කලහ. එම... Read more
Local NewsNews පාතහේවහැට මාරස්සන වසා දැමේ..Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මාරස්සන නගරය හා අවට ප්‍රදේශවල... Read more