මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.Shiran VirajOctober 26, 2019 by Shiran VirajOctober 26, 20190 ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඇති වී තිබෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය ගොස් තිබීම මීට හේතුවයි.... Read more
ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ... Read more
පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුවShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ... Read more
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදාShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ... Read more
කළු කඩේ ගෑස් 4500යිShiran VirajOctober 25, 2019 by Shiran VirajOctober 25, 20190 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා... Read more
අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්Shiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ... Read more
අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසිShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්... Read more
බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය... Read more
කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිShiran VirajOctober 23, 2019 by Shiran VirajOctober 23, 20190 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ... Read more
සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?Shiran VirajOctober 23, 2019 by Shiran VirajOctober 23, 20190 යුඇන්පී දේශපාලනය ප්‍රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින... Read more