ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.Shiran VirajOctober 1, 2018 by Shiran VirajOctober 1, 20180 මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන... Read more
නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්Shiran VirajOctober 1, 2018 by Shiran VirajOctober 1, 20180 ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු... Read more
සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්Shiran VirajOctober 1, 2018 by Shiran VirajOctober 1, 20180 දිවයිනේ සෑම පාසලකටම පළතුරු උද්‍යානයක් බැගින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම මාසය තුළ එය ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. අදට යෙදුණු... Read more
ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..Shiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 අද කොළඹ පැවැත්වෙන ජනබල විරෝධයට සහභාගිවීම සඳහා පිරිස් ගෙන එමින් සිටි බස් රියකට බදුල්ල හාලිඇල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත. එහි සංවිධායකයන් සඳහන් කරන්නේ අංක... Read more
අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්Shiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 10,11... Read more
අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයිShiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 කොළඹ පැවත්වෙන “ජනබලය කොළඹට” රැළියට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (05) උදෑසන පොලූ මුගුරුවලින් පහරදී... Read more
ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..Shiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී. පාර්ලිමේන්තුවට සහ ඒ... Read more
ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායිShiran VirajAugust 12, 2018 by Shiran VirajAugust 12, 20180 ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඞී කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.... Read more
නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්. අද 01 උදෑසන... Read more
YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් ලාංකිකයින්ට YouTube හරහා මෙරට තුළදීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ඉපයිමට දැන් අවස්ථාවක් උදා වී ඇත. ඒ මෙරට YouTube හවුල්කාර සහයෝගීත්වය සහිත... Read more