උණුසුම් වු කොටදෙණියාවShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 කොටදෙණියාව, නාවන ප්‍රදේශෙය්දී අද(05) ගම්වාසීන් පිරිසක්, නාවන ප්‍රාදේශීය මූල්‍ය ආයතනයක කළමණාකාරිනියගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. ඒ අදාල මූල්‍ය ආයතනයේ තමන් තැන්පත් කළ මුදල්,... Read more
කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල් ඩබ්ලිව් පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වමින්... Read more
කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයිShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 කළුතර දිස්‌ත්‍රික්‌කයේ දැරියන් මල්වර වීමේ උත්සවවලදී මධ්‍යසාර ලබාගැනීම සඳහා අවසර පත්‍ර ලබා නොදීමට දිස්‌ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර තිබේ. මේ තීරණය දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය... Read more
199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්Shiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 018, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු තැන ලකුණු 199ක් ලබා ගත් සිසුන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා. ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විදානගේ සහ වේයෙන්ගොඩ ශාන්ත මේරී... Read more
සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවටShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 බෙදා හැරීමට ගෙනා කේරල ගංජා කිලෝ එකක් එක්ක ඊයෙ වැලිපැන්නේදී පුද්ගලයෙක් අත්ඩංගුවට ගෙන තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර නීති සවි බල ගැන්වීමේ ඒකකයයි. කොළඹ... Read more
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ – මෙතනින් බලන්නShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 2018 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර තිබෙනවා. www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය (under the courtesy of nethnews.lk news web)... Read more
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්. (under the... Read more
කුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්Shiran VirajOctober 2, 2018 by Shiran VirajOctober 2, 20180 ගාල්ල හික්කකඩුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය... Read more
ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්Shiran VirajOctober 2, 2018 by Shiran VirajOctober 2, 20180 වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබෙනවා. ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති... Read more
රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයිShiran VirajOctober 1, 2018 by Shiran VirajOctober 1, 20180 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැලේ සේවකයකුගේ ත්‍රි රෝද රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරවක සටහන්ව... Read more