ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරකShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර... Read more
සිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියිShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. චීන ජාතික සංචාරක කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සඳහා... Read more
සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලාShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14) කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි. මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල... Read more
කාමරංගා ගැන ෆේස්බුක් ඔස්සේ සිදු වූ ප්‍රචාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්Shiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජජාල තුළ පසුගිය දිනවල හුවමාරු වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම... Read more
වැඩබලන නව පොලිස්පති පත්වෙයිShiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව... Read more
තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEOShiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.... Read more
මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයකShiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික... Read more
අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)Shiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම... Read more
සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධයShiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 කළුතර නගර සභාවේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂණ සිදුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා සහ ලේකම්වරිය අතර මේ වනවිට සීතල... Read more
ටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනිShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ටී.එන්.එල්. රූපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයේ විකාශන කටයුතු අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු... Read more