කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාවShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල් මෙන්ම ශි‍්‍ර ලංකාවේද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව ඊයේ... Read more
“දඩාස් ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළShiran VirajApril 19, 2018 by Shiran VirajApril 19, 20180 මාතර කුඹල්ගමදී වෙළඳසැලක් තුල අඹුසැමි යුවළක් ගෙලවැලලාගෙන මියගොස් තිබුණා. අධික ණය බර නිසා මෙලෙස මෙම යුවළ ගෙලවැලලාගෙන ඇති බවට මියයාම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි... Read more
” බාල වයස්කාර දැරියක් වැඩට තියාගෙන , ලිංගික අතවරත් කරළා ” කොස්වත්තේ නරුම ෆාර්ම් හිමියාගේ කෙරුම් එළියට .!Shiran VirajApril 19, 2018 by Shiran VirajApril 19, 20180 බාලවයස්‌කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන කුකුළු ගොවිපළක හිමියෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ කොස්‌වත්ත ප්‍රදේශයෙන්. දාහතර හැවිරිදි මෙම දැරිය සිය මව මෙම දැරිය... Read more
GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !Shiran VirajApril 19, 2018 by Shiran VirajApril 19, 20180 මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී. ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු... Read more
‘ටුක් ටුක්’ එකට බිලක් දෙන නීතිය හෙට සිටShiran VirajApril 19, 2018 by Shiran VirajApril 19, 20180 මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රිරෝද රථ සඳහා මීටරයක් සවිකළ යුතු බවට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට (20) සිට ක්‍රියාත්මකය.... Read more
ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්නShiran VirajApril 18, 2018 by Shiran VirajApril 18, 20180 2018 -2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මෙන් ගල් අගුරු බලාගාර ඉවත් කිරීම පිළිබඳව ඇති නොසතුට, ලංකා විදුලි බල මණ්ඩලය, එළැඹෙන 20 වනදා වැඩවර්ජනයකින් මහජනතාවට බලය පෙන්වීමට... Read more
සිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීතිShiran VirajApril 18, 2018 by Shiran VirajApril 18, 20180 දුම්කොළ නිෂ්පාදනය සඳහා අවර්ණ (සම්මත) ඇසුරුම්කරණය හඳුන්වාදීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලැසීම සඳහා ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.... Read more
අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක් විමසලා; කැටපොළේදී පොලිස් ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලාShiran VirajApril 18, 2018 by Shiran VirajApril 18, 20180 මාකෙළිඇල්ල පොලිස් මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක් වටකරගෙන... Read more
නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 මුලතිව් කුමුනමුනෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වු සාදයකින්... Read more
දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇරඹෙයිShiran VirajApril 17, 2018 by Shiran VirajApril 17, 20180 අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් දින 50කට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඉල්ලීම්... Read more