ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි ‘හිස්වැසුම්’ සොයා වැටලීම් අරඹයිShiran VirajMarch 5, 2018 by Shiran VirajMarch 5, 20180 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක... Read more
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්... Read more
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේShiran VirajFebruary 26, 2018 by Shiran VirajFebruary 26, 20180 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා... Read more
ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාලShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි. හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ... Read more
කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්Shiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි... Read more
ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්Shiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 ගලේවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක් පවතින බව වාර්තා වෙයි. ගම්වාසීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම ජල හිඟය පවතින බවයි. (under the courtesy... Read more
රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයටShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 අද (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා... Read more
පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?Shiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ... Read more
අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයිShiran VirajFebruary 25, 2018 by Shiran VirajFebruary 25, 20180 අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. උදෑසන 05.00 සිට දහවල් 12.00... Read more
දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර... Read more