පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා... Read more
බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්Shiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 බොරැල්ල සහ මරදාන අතර විශේෂ රථ වාහන සැලැස්මක් අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙම මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.... Read more
CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයිShiran VirajJanuary 10, 2018 by Shiran VirajJanuary 10, 20180 නීතිපති හා පොලිස්‌පති ඇතුළුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සිවුදෙනා වගඋත්තරකරුවන් කරමින් රහස් පොලිසියේ සේවය කරන පොලිස් පරීක්‌ෂකවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර... Read more
බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකිShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවන බවත්, එය තොරතුරු අයිතිය තහවුරු කිරීමක් බවත් කැෆේ සංවිධානය පවසයි. දුෂණ විරෝධී පෙරමුණ හිටපු... Read more
මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුමShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්‍රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන් ඔහු විශ්‍රාමිකය.... Read more
උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයිShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි. දෙමළ පාසල් සිසුන්ට යුද... Read more
ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්Shiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය... Read more
පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!Shiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 පාසල් වයසේ පසුවන , බාලවයස්කාර දැරියක් පැහැර ගෙන ගොස් රදවාගෙන සිටි මෝස්තර නිරූපන ශිල්පියෙකු යැයි කියන පුද්ගලයෙකු පිළිබවද වාර්තා වෙනවා. පැහැරගැනීමට ලක්වූ බව කියන දැරිය... Read more
සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ‘මෙන්න සුබ ආරංචියක්’- හිමිවන වරප්‍රසාදය මෙන්නShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර... Read more
දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයිShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට... Read more