Local NewsNews ලංකාවට GSP+ද අහිමි වෙයි…?Shiran VirajApril 5, 2025 by Shiran VirajApril 5, 20250 ශ‍්‍රී ලංකාවට දැනට හිමිව තිබෙන GDP+ සහනය ඉදිරියේදී අහිමි වීමේ ඉහල අවධානමක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පවසයි. එක්සත්... Read more
Local NewsNews හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..Shiran VirajApril 5, 2025 by Shiran VirajApril 5, 20250 පසුගිය රජයන්හි හිටපු කැබිනට් අැමතිවරුන් කිහිප දෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. එහිදී හිටපු සෞඛ්‍ය... Read more
Local NewsNews හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…Shiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 පාසල් දරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම පොලිසිය සඳහන් කරන්නේ පහළොස් හැවිරිදි මෙම පාසල්... Read more
BusinessBusiness NewsLocal NewsNews වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපතිShiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 මෙවර කන්නයේ වී අස්වැන්නේ වී මෙට්‍රික් ටොන් පනස් පහක් මේ වන විට මිලදී ගෙන තිබෙන බවත්, එම වී තොගය සහල් බවට පත්කර ජනතාවට අලෙවි කරන... Read more
Local NewsNews ඉන්දීය අගමැති කටුනායකින් බහී…Shiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ කටුනායක ගුවන් තොටුපල හරහායි. විදේශ කටයුතු අමාත්‍ය විජිත... Read more
BusinessBusiness NewsLocal NewsNews ‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයිShiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ ශේෂය සාධාරණ ලෙස කළමනාකිරීමට කඩිනමින්... Read more
Local NewsNews අස්වැසුම වැඩි කරන්න අනුමතයි…Shiran VirajApril 3, 2025 by Shiran VirajApril 3, 20250 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය... Read more
International NewsLocal NewsNews ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..Shiran VirajApril 3, 2025 by Shiran VirajApril 3, 20250 ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු... Read more
Local NewsNews වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…Shiran VirajApril 3, 2025 by Shiran VirajApril 3, 20250 ඊයේ දිනයේ මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් නියම කරන ලද උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් ශාන්ති... Read more
Local NewsNews දේශබන්දු යලි රිමාන්ඩ්..Shiran VirajApril 3, 2025 by Shiran VirajApril 3, 20250 දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කල අවස්ථාවේදීය.... Read more