Local NewsNews මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථවාහන වැරදි වලට අදාලව ක්ෂණික දඩ... Read more
Local NewsNews පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම... Read more
Local NewsNews ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඉන්දියාව සමග... Read more
BusinessBusiness NewsLocal NewsNews බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ. පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන... Read more
Local NewsNews දේශබන්දු ඇප ලබා ගෙදර යයි…Shiran VirajApril 10, 2025 by Shiran VirajApril 10, 20250 වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත... Read more
Local NewsNews අප්‍රේල් 15 රජයේ නිවාඩු…?Shiran VirajApril 10, 2025 by Shiran VirajApril 10, 20250 අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. අප්‍රේල් 15 දින රජයේ... Read more
Local NewsNews පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…Shiran VirajApril 9, 2025 by Shiran VirajApril 9, 20250 පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින... Read more
BusinessBusiness NewsLocal NewsNews නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…Shiran VirajApril 9, 2025 by Shiran VirajApril 9, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (08) පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී... Read more
Local NewsNews දෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..Shiran VirajApril 9, 2025 by Shiran VirajApril 9, 20250 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රම වේදය... Read more
International NewsLocal NewsNews ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Shiran VirajApril 8, 2025 by Shiran VirajApril 8, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම... Read more