Local NewsNews ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..Shiran VirajMarch 14, 2025 by Shiran VirajMarch 14, 20250 මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි... Read more
Local NewsNews පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…Shiran VirajMarch 14, 2025 by Shiran VirajMarch 14, 20250 හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත. හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක... Read more
Local NewsNews වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..Shiran VirajMarch 14, 2025 by Shiran VirajMarch 14, 20250 තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ. ඒ අත්අඩංගුවට ගත් ප්‍රධාන... Read more
Local NewsNews වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..Shiran VirajMarch 13, 2025 by Shiran VirajMarch 13, 20250 වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි... Read more
Local NewsNews අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..Shiran VirajMarch 13, 2025 by Shiran VirajMarch 13, 20250 අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා. ඒ... Read more
Local NewsNews විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..Shiran VirajMarch 5, 2025 by Shiran VirajMarch 5, 20250 මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන... Read more
Local NewsNews සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..Shiran VirajMarch 5, 2025 by Shiran VirajMarch 5, 20250 තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට... Read more
Local NewsNews සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…Shiran VirajMarch 5, 2025 by Shiran VirajMarch 5, 20250 යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරික්ෂණ කටයුතු... Read more
Local NewsNews ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි... Read more
Local NewsNews GMOA වර්ජනය අත්හිටුවයි..Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද... Read more