BusinessBusiness NewsLocal NewsNews එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් ඇති බව වාර්තා වෙයි. මේ දිනවල එක්සත්... Read more
Local NewsNews අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත වී තිබේ. යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර සිදුව ඇති බවද... Read more
Local NewsNews EPF කළමණාකරණයට ඉන්දියා සමාගමක් එයි.. කැබිනට් අනුමැතිය..Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 න් පමණ වන අතර, දායක මුදල්... Read more
Local NewsNews බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාට අයත්ව තිබූ එක්ස්පො ලංකා සමාගම මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම බව හිටපු ඇමති විමල් වීරවංශ... Read more
Local NewsNews අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ කියා සිටිති. USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය... Read more
Local NewsNews ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.... Read more
Local NewsNews අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 වික්‍රමසිංහ රාජපක්ෂලාගේ වන්දි මංකොල්ලය සම්බන්ධයෙන් රටට තොරතුරු හෙලි කිරිම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පුද කරන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.... Read more
Local NewsNews කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 අද දින රාත්‍රී 07.30 ට පමණ කොටහේන පොලිස් වසමේ බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු... Read more
Local NewsNews ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ... Read more
Local NewsNews මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරුShiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන... Read more