Local NewsNews AL ටියුෂන් අදින් අවසන්..Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව... Read more
Local NewsNews IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම... Read more
Local NewsNewsPolitical 76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද... Read more
Local NewsNews විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දුරකථන... Read more
Local NewsNews ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත්... Read more
Local NewsNews සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. රජයේ පාලන රුපියල් 220ක් වුවත්... Read more
Local NewsNews උසස් පෙල ටියුෂන් තහනමක්..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ... Read more
Local NewsNews පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය. මීගමුව... Read more
Local NewsNews IMF අදම වැඩ අල්ලයි..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන... Read more