සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..
මොනරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිස් ස්ථානයේ රඳවා සිටි තරුණයකු පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මුහුණ...