Local NewsNews ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන... Read more
Local NewsNews DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස... Read more
Local NewsNews හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා... Read more
Local NewsNews සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස... Read more
Local NewsNews මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..Shiran VirajJanuary 23, 2024 by Shiran VirajJanuary 23, 20240 මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම වෙඩි ප‍්‍රහාරයෙන් හිමි නම අපවත් වී ඇත. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි... Read more
Local NewsNews වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි. ඒ අනුව... Read more
Local NewsNews ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 අද පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස්... Read more
Local NewsNews සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 අපේ ජනබල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇතිවී ඇති බවත් මන්ත්‍රී ධූරය සම්බන්ධය අර්බුදය එක දිගටම යන බවත් අපේ ජනබල පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා... Read more
Local NewsNews තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම්... Read more
Local NewsNews දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත. වෛද්‍ය නිර්දේශ මත... Read more