NewsPolitical අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ‘අනුර දිසානායක මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ’ යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති රුපියලකින් අඩු කරයි..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ. මෙම අඩුකිරීම... Read more
NewsPolitical අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා ඇතුළු... Read more
NewsPolitical බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපතිShiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 බැඳුම්කර වංචා චෝදනාවට අදාළ සියලු දෙනාට මහාධිකරණය, අභියාචනාධිකරණ හමුවේ නඩු පැවරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහාධිකරණය විසින්ම නිදොස්... Read more
NewsPolitical අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන්නේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අනුර... Read more
NewsPolitical ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට සහාය... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය... Read more
Local NewsNews ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු... Read more
NewsPolitical සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට... Read more
Local NewsNews පොල් මිල යළි ඉහළට…Shiran VirajSeptember 8, 2024 by Shiran VirajSeptember 8, 20240 ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි. පවතින පොල් හිඟය පොල් මිල... Read more