NewsPolitical සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 රනිල් සහ අනුර දෙදෙනාම අද කියන්නේ එකම කතාවක් බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.... Read more
NewsPolitical ‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ‘මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා’ යයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි පෙරේරා මහත්මිය පවසයි. ඇය මෙම අදහස් පල... Read more
NewsPolitical මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්තShiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ජාතික... Read more
NewsPolitical මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. වාහන මිල... Read more
NewsPolitical රනිල් 85%ක් ගන්නවා..Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
NewsPolitical සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ අනුව එම... Read more
Local NewsNews ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more
International NewsNews බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 බංගලාදේශයේ අරගලයෙන් පසු පිහිටුවා ඇති නව ආණ්ඩුව යටතේත් එරට නොසන්සුන් තත්ත්වය තවදුරටත් පැවතිම මත ඇගලුම් කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා... Read more
Local NewsNews රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා... Read more
NewsPolitical ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව මහ... Read more