NewsPolitical පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා... Read more
NewsPolitical සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිදු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. විලියම් විලියම් ෂේක්ස්පියර් විනිසිය වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර... Read more
Local NewsNews වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.... Read more
NewsPolitical සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 රනිල් සහ අනුර දෙදෙනාම අද කියන්නේ එකම කතාවක් බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.... Read more
NewsPolitical ‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ‘මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා’ යයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි පෙරේරා මහත්මිය පවසයි. ඇය මෙම අදහස් පල... Read more
NewsPolitical මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්තShiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ජාතික... Read more
NewsPolitical මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. වාහන මිල... Read more
NewsPolitical රනිල් 85%ක් ගන්නවා..Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
NewsPolitical සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ අනුව එම... Read more
Local NewsNews ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more