බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..
බංගලාදේශයේ අරගලයෙන් පසු පිහිටුවා ඇති නව ආණ්ඩුව යටතේත් එරට නොසන්සුන් තත්ත්වය තවදුරටත් පැවතිම මත ඇගලුම් කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා...