NewsPolitical මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වනු ඇති බවට සමාජ ජාල ඔස්සේ පළ කරන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්... Read more
Local NewsNews කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්... Read more
NewsPolitical ‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡුන්දය පාවිච්ච භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මතය ඉදිරිපත්... Read more
Local NewsNews රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ප්‍රවාහන වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තම සහාය ප්‍රකාශ කර ඇත. මෙම සංවිධාන අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ... Read more
Local NewsNews ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග... Read more
Local NewsNews ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි... Read more
NewsPolitical ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුරShiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා... Read more
NewsPolitical රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 සියලු තාක්ෂණයෙන් පිරිපුන් රජ්‍ය සෙවකයින් උදෙසා සියලු රාජ්‍ය සේවකයින් ශක්තිමත් කොට සුරක්ෂිත රාජ්‍ය සේවයක් ශ්‍රීලංකව තුල ස්ථපිත කරන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.... Read more
Local NewsNews සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Shiran VirajSeptember 4, 2024 by Shiran VirajSeptember 4, 20240 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව... Read more