Local NewsNews අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. තොරතුරු පරිගණක... Read more
Local NewsNews 67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබේ. මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු... Read more
BusinessBusiness NewsNews බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල්... Read more
Local NewsNews ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික... Read more
BusinessBusiness NewsNews Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර තිබේ. එය අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් 3,690ක් දකාවා පහල දමා ඇත. කිලෝග්‍රෑම්... Read more
Local NewsNews මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන ඇමතුමක් මත එහි සියලු නඩු කටයුතු නවතා දමා තිබේ. ජනතාවද නිලධාරීන්ද ඉවත් කර පුළුල්... Read more
Local NewsNews සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඊට අදාළ කටයුතු මේවන විට... Read more
Local NewsNews පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 හෝමාගම පොලීසිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. ගැටුම හේතුවෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්ගත කර සිටිති. පොලිස්... Read more
Local NewsNews පෙම්වතිය බයකරන්න බෙල්ලේ තොණ්ඩුවක් දාගත් තරුණයා එය සිරවී මරුට…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ... Read more