NewsPolitical සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට... Read more
Local NewsNews දේශබන්දුගේ නමින් අමුතු ලිපියක් සමාජ ජාලවල…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED... Read more
Local NewsNews අධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 මහනුවර අධිකරණ සංකිර්ණය තුල බොම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු (02) දින දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…Shiran VirajJuly 2, 2024 by Shiran VirajJuly 2, 20240 ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වෙයි. විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු පළමු අවස්ථාවද... Read more
NewsPolitical ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව... Read more
NewsPolitical රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බව, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය... Read more
Local NewsNews අදත් අපි විරෝධතා..- ස්ටාලින්Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්... Read more
Local NewsNews ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 නීති විරෝධී ආකාරයෙන් මෙරට උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා... Read more
Local NewsNews කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 ‘සාම්ප්‍රදායික දේශපාලන මතවාදයන්ගෙන් මිදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගිහින් රට ගැන හිතන මිනිස්සුන්ට එකතුවෙන්න පුළුවන් තැනක අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකික දේශපාලනය තුල කාලයක් තිස්සේ තියෙනවා. අපිත් තැන්... Read more
NewsPolitical සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..Shiran VirajJuly 1, 2024 by Shiran VirajJuly 1, 20240 ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා. පසුගිය මහ මැතිවරණය... Read more