Local NewsNews ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..Shiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී... Read more
NewsSportsSports News ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..Shiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී... Read more
NewsPolitical ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..Shiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපති ධුරයක්... Read more
මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුරShiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 අද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගකට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා... Read more
Local NewsNews KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…Shiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු... Read more
Local NewsNews ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..Shiran VirajJune 8, 2024 by Shiran VirajJune 8, 20240 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින... Read more
Local NewsNews පාවහන් හාන්සියි..Shiran VirajMay 21, 2024 by Shiran VirajMay 21, 20240 ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ... Read more
Local NewsNews ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…Shiran VirajMay 21, 2024 by Shiran VirajMay 21, 20240 හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින්... Read more
Local NewsNews ඩයනා අධිකරණයට බාර වෙයි..Shiran VirajMay 21, 2024 by Shiran VirajMay 21, 20240 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය... Read more
BusinessBusiness NewsNews දැන් සල්ලි තියෙනවා.. වාහන ගෙන්වනවා..Shiran VirajMay 21, 2024 by Shiran VirajMay 21, 20240 රටේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. තවදුරටත් වාහන ආනය වසා තබාගෙන සිටීමට රජය සූදානම්... Read more