Local NewsNews ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ... Read more
NewsPolitical දේශබන්දුට මං විරුද්ද වුනා..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වලංගුද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත්, මේ පනතින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු... Read more
Local NewsNews වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීම, අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන්... Read more
BusinessBusiness NewsNews ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරියෙන් උත්සව... Read more
NewsPolitical අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්... Read more
Local NewsNews පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර... Read more
International NewsNews පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..Shiran VirajDecember 2, 2023 by Shiran VirajDecember 2, 20230 රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව තිබේ. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක්... Read more
Local NewsNews O/L ප‍්‍රතිඵල නිකුත් වේ…Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය තව දුරටත් පහලට…Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ... Read more
BusinessBusiness NewsNews හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..Shiran VirajDecember 1, 2023 by Shiran VirajDecember 1, 20230 ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter... Read more