NewsPolitical ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපතිShiran VirajNovember 23, 2023 by Shiran VirajNovember 23, 20230 ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ... Read more
NewsPolitical කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…Shiran VirajNovember 23, 2023 by Shiran VirajNovember 23, 20230 කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය... Read more
BusinessBusiness NewsNews රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..Shiran VirajNovember 23, 2023 by Shiran VirajNovember 23, 20230 රටපුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල උග්‍ර සීනී හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් ප්‍රදේශවල සුදු සීනි කිලෝවක් රුපියල් 320 ඉක්මවා අලෙවි කරමින් සිටීයි. දුඹුරු සීනි කිලෝවක් අද... Read more
NewsSportsSports News වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajNovember 23, 2023 by Shiran VirajNovember 23, 20230 තමන් මෙවර එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවූයේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව ශ්‍රී ලංකා තුන් ඉරියව්... Read more
NewsSportsSports News ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..Shiran VirajNovember 23, 2023 by Shiran VirajNovember 23, 20230 කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් උසස් දක්ෂතා අංශයේදී පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් ඉතා උණුසුම් වාද විවාද පැවති බව වාර්තා වෙයි. මෙම හමුවේ... Read more
Local NewsNews ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමතිShiran VirajNovember 22, 2023 by Shiran VirajNovember 22, 20230 ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත්... Read more
Local NewsNews ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..Shiran VirajNovember 22, 2023 by Shiran VirajNovember 22, 20230 මාස හය සිට අවුරුදු තුනක් දක්වා වන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර සඳහා වන ඇෆ්ලටොක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. පවතින... Read more
Local NewsNews විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…Shiran VirajNovember 22, 2023 by Shiran VirajNovember 22, 20230 නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ලබාදුන්නේ යැයි කියන අපුරු දඩුවමක් හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්... Read more
Local NewsNews විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..Shiran VirajNovember 22, 2023 by Shiran VirajNovember 22, 20230 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් සදහා පත්කර ඇති “විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ” පත්වීම... Read more
NewsSportsSports News මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මිShiran VirajNovember 22, 2023 by Shiran VirajNovember 22, 20230 මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ බලපෑම හේතු වූ බව ක්‍රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන්... Read more