BusinessBusiness NewsNews විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 රීලෝඩ් ක්‍රමවේදයක් විදුලි ගාස්තු ගෙවීමට ද හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කියා සිටියි. එවිට ජනතාවට අවශ්‍ය වූ විට... Read more
NewsPolitical චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 ‘චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024 විසර්ජන... Read more
නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 මාස දෙකක් තුළ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මරණ පහක්ම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. සෙසු මරණ බදුල්ල... Read more
NewsSportsSports News ‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..Shiran VirajNovember 25, 2023 by Shiran VirajNovember 25, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ මොහාන් ද සිල්වා මහතා එම ආයතනය වංචා දූෂණ වංචා පිළිබඳව තොරතුරු රැසක් තමන්ට හෙළිදරව් කළ බව... Read more
BusinessBusiness NewsNews පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය... Read more
Local NewsNews චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා... Read more
29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsNews මුදල් මුද්‍රණය කරන්න බෑ.. ණය ගන්නත් බෑ.. එනිසා වියදම් පියවන්න බදු වැඩි කරන්න වෙනවා..Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ... Read more
Local NewsNews දකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 කිලෝමීටර් 28ක දිගින් යුත් දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2)... Read more
Local NewsNews අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..Shiran VirajNovember 24, 2023 by Shiran VirajNovember 24, 20230 පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා... Read more