NewsSportsSports News ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමතිShiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 ක්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ක්‍රිකට් තේරීම් කමිටුව සදහා අලුත් සාමාජිකයන් පත්කිරීමට... Read more
International NewsNews ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…Shiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීම හේතුවෙන් දුකට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුත් සියදිවි නසාගෙන තිබේ. ඔඩිෂා හා බෙංගාල ප‍්‍රාන්තවල... Read more
BusinessBusiness NewsNews ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..Shiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ. නමුත් තහනම පැවතුනත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම... Read more
BusinessBusiness NewsNews මෙවර අයවැය නිසා යලි රටේ දරුණු ආර්ථික අර්බුදයක් එන්නෑ…Shiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ... Read more
Local NewsNews අයවැය ඉහලින්ම සම්මතයි…Shiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.... Read more
ක‍්‍රිකට් මහා පාවාදීමක්…Shiran VirajNovember 20, 2023 by Shiran VirajNovember 20, 20230 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා... Read more
NewsPolitical අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…Shiran VirajNovember 20, 2023 by Shiran VirajNovember 20, 20230 අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ... Read more
NewsPolitical ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..Shiran VirajNovember 20, 2023 by Shiran VirajNovember 20, 20230 ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම්... Read more
NewsSportsSports News අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..Shiran VirajNovember 19, 2023 by Shiran VirajNovember 19, 20230 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි. ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි. ඕස්ට්‍රේලියානු... Read more
NewsPolitical රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..Shiran VirajNovember 19, 2023 by Shiran VirajNovember 19, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාට ඉන්නා එකම... Read more