බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…
ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි....