ඇමෙරිකානු ප්‍රහාරය හමුවේ රජයේ නිහඬතාවට හේතුව ආරක්ෂක ගිවිසුම විය හැකි බව මොහාන් සමරනායක පවසයි
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ එරට ජනාධිපතිවරයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී...