International NewsNews ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාවShiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග්... Read more
NewsSportsSports News ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ. තම ට්විටර්... Read more
NewsPolitical ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 දේශගුණික විපර්යාස සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යසනවලට මුහුණ දෙන රටවලට, ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.... Read more
NewsSportsSports News ‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය ජය ගන්නා බව තමන් නොකියන බව ජෙරම් ප‍්‍රනාන්දු දිවැසිවරයා සඳහන් කරයි. එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්... Read more
BusinessBusiness NewsNews වාහන මිල වේගයෙන් පහල බසී…Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී... Read more
Local NewsNews ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී. සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන්... Read more
Local NewsNews ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින්... Read more
Local NewsNews රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට... Read more
NewsPolitical ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. 2023 වසරේ සිට ඊට අවශ්‍ය... Read more
Local NewsNews ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම්... Read more