BusinessBusiness NewsNews බැංකු පොලිය ඉහල දැමේShiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ... Read more
International NewsNews මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා... Read more
Local NewsNews ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 ජපානයෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍ර්‍රීවරුන් අද ජපාන තානාපතිවරයා හමුවිය. ඉන්... Read more
BusinessBusiness NewsNews බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ... Read more
NewsPolitical ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම්... Read more
Local NewsNews පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 ඉන්ධන පිරවුම් හලක ඇති වූ කලාකාරි සිදුවීමකින් පසු පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන අවසන් බව... Read more
BusinessBusiness NewsInternational NewsNews සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සිම්බාවේ... Read more
NewsPolitical ‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්... Read more
NewsPolitical තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට... Read more
Local NewsNews බොරු මැණික් දී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු අල්ලයි…Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 ව්‍යාජ ලෙස සකසන ලද ගල් මැණික් ලෙස දීර්ගකාලයක් වෙළෙදුන්ට ලබාදී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු එම මැණික් යයි කියන ගල් සහ ඒ සදහා යොදාගන්නා උපාංග සමග ඇඹිලිපිටිය... Read more