NewsPolitical පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව වැඩබලන... Read more
NewsPolitical නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…Shiran VirajJuly 14, 2022 by Shiran VirajJuly 14, 20220 ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධුරය සඳහා නව ජනාධිපති වරයෙක් පත් කිරීම සහ ඉදිරි දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
Local NewsNews නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය අද උදෑසන රටින් පිටව ගොස් තිබේ. ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා... Read more
International NewsNews ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි. ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය... Read more
Local NewsNews IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල්... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානයShiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් චීනයට පැවරෙන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොආන් ඕ මෙම චෝදනාව එල්ල කර ඇත.... Read more
BusinessBusiness NewsNews මීලග තෙල් නැවට ගෙවන්න තෙල් සංස්ථාවට ඩොලර් නෑ…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙයි. ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට... Read more
BusinessBusiness NewsNews හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…Shiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල්... Read more
BusinessBusiness NewsNews ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපතිShiran VirajJuly 8, 2022 by Shiran VirajJuly 8, 20220 තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ මුදල් ලබා නොදුනහොත් රටටම... Read more
International NewsNews ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මිලියන හයකට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිත තාවයෙන් පසුවන බවයි.... Read more