NewsPolitical ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..Shiran VirajJune 14, 2022 by Shiran VirajJune 14, 20220 මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන්... Read more
Local NewsNews තවත් මත්පැන් බලපත‍්‍ර..Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට... Read more
Local NewsNews තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර 10 දා සවස ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය... Read more
Local NewsNews කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03... Read more
BusinessBusiness NewsNews පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත. ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත. මෙය... Read more
BusinessBusiness NewsNews පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි. එමෙන්ම... Read more
Local NewsNews බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දැනට බොහෝ ඉන්ධන... Read more
Local NewsNews අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ. එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.... Read more
Local NewsNews ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත. මෙහිදී යතුරුපැදි... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම කාර්යාලය නිකුත්... Read more