BusinessBusiness NewsNews රුපියල් 300ට වී මිලට ගනිති..Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී... Read more
Local NewsNews මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දළ වරයා විසින් ගන්නා ලද තීරණයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නොසතුට පළ කරයි. මේ බව සඳහන්... Read more
NewsPolitical සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමතිShiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස... Read more
Local NewsNews ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ සිය... Read more
NewsSportsSports News නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක්... Read more
NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිShiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more
Local NewsNews සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ඊට... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව... Read more
Local NewsNews පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර... Read more