Local NewsNews තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 ‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන... Read more
NewsPolitical ‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය... Read more
Local NewsNews භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා පවතින අයහපත් කාලගුණයද නොතකා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ. එම ඉන්ධන පිරවුම්හලට දින 10... Read more
Local NewsNews රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අද කොළඹදී පැවැත්වීමට සංවිධානය... Read more
International NewsNews රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ‍්‍රී ලංකාවේදී රදවා තබා ගැනීම ගැන රුසියාවේ අප්‍රසාදය පළකර තිබේ. මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම කැඳවා... Read more
NewsPolitical 21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් තවත් කණ්ඩායම් එක්කර ගැනීමේ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම පිරිස ද්විත්ව... Read more
Local NewsNews සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී... Read more
Local NewsNews වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපතිShiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල... Read more
Local NewsNews රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 අඩු මිලට රජය රුසියාවෙන් ඉන්ධන ලබා නොගතහොත් ඊට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත්... Read more
Local NewsNews තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…Shiran VirajJune 3, 2022 by Shiran VirajJune 3, 20220 වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු 02 දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව සිරුරු දැඩි පරිශ්‍රමයකින් ගොඩ ගනු... Read more