NewsPolitical රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමඟ තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more
BusinessBusiness NewsNews ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් 13 දිනයේ දී වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව... Read more
Local NewsNews ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටාShiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ... Read more
NewsPolitical එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ... Read more
Local NewsNews රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට බව දක්ෂිණ... Read more
Local NewsNews භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 පනවා තිබු ඇදිරි නිතිය පැය කිහිපයකට ලිහිල් කිරිමත් සමග භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් හැටන් නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් සිමා කර... Read more
NewsPolitical රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපතිShiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more
BusinessBusiness NewsNews රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල්... Read more
Local NewsNews ‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ. අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින්... Read more
Local NewsNews සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට හේතුව තෙල් සංස්ථාව සතු තොග... Read more