Local NewsNews දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….Shiran VirajMay 23, 2022 by Shiran VirajMay 23, 20220 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. ඔහු එම රාජකාරියෙන් ඉවත්... Read more
Local NewsNews මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..Shiran VirajMay 23, 2022 by Shiran VirajMay 23, 20220 ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු... Read more
Local NewsNews ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..Shiran VirajMay 23, 2022 by Shiran VirajMay 23, 20220 දින ගණනාවකට පසු නාවලපිටිය නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයාට සමාගමෙන් නිකුත් කල ගෘහස්ථ ගැස් සිලින්ඩර් 185 ක් බෙදා හැරිමේදි පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයා අතර... Read more
NewsPolitical ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…Shiran VirajMay 23, 2022 by Shiran VirajMay 23, 20220 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... Read more
NewsPolitical රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව... Read more
NewsPolitical කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා... Read more
NewsPolitical අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කර තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරමින් යොමු කර ඇති එම... Read more
NewsPolitical ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත. ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ... Read more
NewsPolitical රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…Shiran VirajMay 14, 2022 by Shiran VirajMay 14, 20220 නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන... Read more