NewsPolitical හමුදා පාලනයක් ගැන ඇසෙයි…Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි. තම ට්විටර් ගිණුමේ සටහනක්... Read more
Local NewsNews මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම... Read more
Local NewsNews දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත. අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය. තම... Read more
NewsPolitical ‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන්... Read more
International NewsLocal NewsNews ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය... Read more
Local NewsNews පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබා දී තිබේ.... Read more
Local NewsNews ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…Shiran VirajMay 10, 2022 by Shiran VirajMay 10, 20220 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි.... Read more
NewsPolitical ඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව... Read more
NewsPolitical ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුරShiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more