NewsPolitical අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය සතියේ එක්තරා සුළුතර කණ්ඩායමක් විසින් ගාලු මුවදොර පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව මතට... Read more
Local NewsNews රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජ්‍ය මර්දනය නවතනු… දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින්... Read more
NewsPolitical අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධව උක්ත කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය... Read more
NewsPolitical පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම... Read more
NewsPolitical අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…Shiran VirajMay 8, 2022 by Shiran VirajMay 8, 20220 යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතා යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රධාන පාර්ශව කිහිපයක්ම දැනටමත් එකඟ වී... Read more
NewsPolitical අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..Shiran VirajMay 7, 2022 by Shiran VirajMay 7, 20220 විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය... Read more
NewsPolitical අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…Shiran VirajMay 7, 2022 by Shiran VirajMay 7, 20220 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. විපක්ෂය... Read more
Local NewsNews ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..Shiran VirajMay 7, 2022 by Shiran VirajMay 7, 20220 අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි. වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම... Read more
Local NewsNews බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමතිShiran VirajMay 7, 2022 by Shiran VirajMay 7, 20220 ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව... Read more
NewsPolitical සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…Shiran VirajMay 7, 2022 by Shiran VirajMay 7, 20220 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී... Read more