සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද රට...