විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්
විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය භයානක අනතුරක් බව පෙන්වා දෙමින් Free Lawyers සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ....