මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණද එය අතහැර දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී...