බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල
පසුගිය රජය සමයේ බාල ඖෂධ සිද්ධියක් මුල් කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය දුන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද...