නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ අවතැන් වූ දරුවන්ට ‘ආදරය’ වැඩසටහන
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ සහ එම පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ...