Local NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…Shiran VirajJune 27, 2021 by Shiran VirajJune 27, 20210 කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් (Roche) සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය හදිසි භාවිතය (Emergency Use Authorization) සඳහා... Read more
Local NewsNews කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..Shiran VirajJune 26, 2021 by Shiran VirajJune 26, 20210 අද වන විට මෙරට කොරෝනා ඩෙල්ටා ප‍්‍රබේධය පැතිරීම 70% කින් පමණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරයි. එනිසා සංචාරණ සීමා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..Shiran VirajJune 26, 2021 by Shiran VirajJune 26, 20210 ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා... Read more
NewsPolitical දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?Shiran VirajJune 26, 2021 by Shiran VirajJune 26, 20210 මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා... Read more
Local NewsNews මාරාන්තික MIS-C ළමා රෝගය ලංකාවේ පැතිරෙයි… රිජ්වේ රෝහලෙන් උපදෙස් මෙන්න..Shiran VirajJune 26, 2021 by Shiran VirajJune 26, 20210 මාරාන්තික MIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන නිසා එම ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින්... Read more
Local NewsNews බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..Shiran VirajJune 24, 2021 by Shiran VirajJune 24, 20210 මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට... Read more
NewsPolitical බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සාShiran VirajJune 24, 2021 by Shiran VirajJune 24, 20210 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්... Read more
Local NewsNews කොරෝනාවෙන් මිය යන දුප්පතුන්ට සහනයක්.. මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ පෙට්ටි..Shiran VirajJune 24, 2021 by Shiran VirajJune 24, 20210 කොව්ඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සදහා කැපවී සිටින ඉදිරිපෙළ කණ්ඩායම් වෙත අවශ්‍ය වන පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් Ebony... Read more
Local NewsNews වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින්... Read more
NewsPolitical බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.... Read more