Local NewsNews වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ. ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය... Read more
BusinessBusiness NewsNews පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට... Read more
Local NewsNews ITN සභාපති ඉවතට…?Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම... Read more
Local NewsNews සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට... Read more
Local NewsNews සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට... Read more
BusinessBusiness NewsNews ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම... Read more
Local NewsNews පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.... Read more
BusinessBusiness NewsNews ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමට මිල සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. මෙරට ප්‍රධාන සැපයුම් කරුවන් දෙදෙනාම ඉල්ලීම් කර තිබුණේ ලෝක... Read more
Local NewsNews ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්Shiran VirajJune 19, 2021 by Shiran VirajJune 19, 20210 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය... Read more