NewsPolitical එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…Shiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය දැනුවත් කරමින් පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබා දීමට කටයුතු කරන... Read more
Local NewsNews මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේShiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු... Read more
Local NewsNews චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයිShiran VirajJune 3, 2021 by Shiran VirajJune 3, 20210 නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ... Read more
Local NewsNews සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..Shiran VirajJune 2, 2021 by Shiran VirajJune 2, 20210 දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ... Read more
Local NewsNews Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..Shiran VirajJune 2, 2021 by Shiran VirajJune 2, 20210 කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මෙරට... Read more
NewsPolitical බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…Shiran VirajJune 2, 2021 by Shiran VirajJune 2, 20210 කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතමෙක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්වීමට උත්සහ කළ ද රටේ මහජනතාව එවැනි ප්‍රචාරවලට හසුනොවී සාමකාමීව පැමිණ තමන්ගෙ... Read more
Local NewsNews රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරිShiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙම... Read more
Local NewsNews ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..Shiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයය කිරීම මගින් ජනාධිපතිතුමන්ගේ සද්භාවය සම්බන්ධයෙන් ගැටළු ඇති වන බැවින් කිසිසේතම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා... Read more
Local NewsNews කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?Shiran VirajJune 1, 2021 by Shiran VirajJune 1, 20210 කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලොව ප‍්‍රකට වෛරස විද්‍යාඥයෙකු විසින් සිදුකලා... Read more
Local NewsNews කොරෝනා එන්නත්කරණය පිලිවෙලක් වෙයි.. එන්නත දෙන අයට SMS එවයි..Shiran VirajMay 29, 2021 by Shiran VirajMay 29, 20210 කොරෝනා මර්ධන එන්නත් කරනය සිදු කරන ස්ථානය හා දිනය සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ එම ප්‍රදේශයට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්... Read more